
ර්‍ගන්ථයේ නම – ආකර්ෂණිය ස්වර්ගය
කර්තෘ - මව්ලවි ඉහ්සාන්
පිටු ගණන - 111
මිළ – රු.170/=
හැදින්වීම – භුමිය, කාන්තාවන් හා රන් ලැබීම අද සමාජයේ ජයර්‍ගහනයන් ලෙස සළකනු ලැබේ. එහෙත් සැබෑ ජයර්‍ගහණය නම් අපායෙන් බේරීම හා ස්වර්ගයට ඇතුළු වීමයි. ඒ පිළිබදව මනා විස්තරයක් මෙම ර්‍ගන්ථයේ අඩංගු වේ.


