
ර්‍ගන්ථයේ නම - ඉස්ලාමීය දේශපාලන විද්‍යාව
කර්තෘ – අහ්මද් අන්වර් මනගුංග
පිටු ගණන – 40
මිළ – රු.150
ප්‍රකාශන – දාවාහ් කෝනර් -ශ්‍රි ලංකා
හැදින්වීම – දුෂණය, භීෂණය පවතින්නාවු අද සමාජය තුළ සැබෑ දේශපාලනය යනු කුමක් දැයි මනා විස්තරයක් මෙය කියවන ඔබට පැහැදිළි වෙයි.