
ර්‍ගන්ථයේ නම-ඉස්ලාම් දහම
කර්තෘ- අහ්මද් අන්වර් මනතුංග
ර්‍පකාශක-දාවාහ් කෝනර්-ශ්‍රි ලංකා
පිටු ගණන- 40
මිළ- රු. 120
හැදින්වීම-
ඉස්ලාම යනු ආරාබි වචනයකි. එහි අර්ථය නම් සාමය හා අවනත වීමයි. එමෙන්ම සකළ මනුෂ්‍ය වර්ගයාට විමුක්තිය සලසන මාර්ගය ඉස්ලාම් බවත් මෙයින් මනාව පැහැදිලි කරයි.
ලබා ගත හැකි ස්ථාන -
1.දාවාහ් කෝනර්, 44/251 ඕල්කොට් මාවත, කොළඔ 11.
2. දාවාහ් කෝනර්, 83- 2/1, ගාලු පාර, කොළඹ 06.
Popularity: 41%

Sinhala Unicode Font Download
නවතම Comments