ඉස්ලාමය හදුණා ගනිමු

යම් කෙනෙකු‍ට ඉතා සරලව ඉස්ලාම් දහම පිළිබඳව වටහා දීම සඳහා දාවාහ් ‍කෝනර් වෙබ් අඩවිය විසින් මෙම ඉස්ලාම් දහම හඳුණා ගනිමු ලිපි මාලාව ඔබවෙත ඉදිරිපත් කරයි. මෙම ලිපි මාලාව කියවීමෙන් ඔබට ඉස්ලාමය යනු කුමක්දැයි තර්කානුකූලව වටහා ගැනීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරමු. ඔබ සැමට අල්ලාහ්ගේ මාහැඟි ප්‍රධානය වන යහමග අත්වේවා යැයි මම පතමි.
සංස්කාරක
දාවාහ් කෝනර්.කොම් වෙබ් අඩවිය

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක්

14/10/2011
By

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක් ‍අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන් යැයි නොපවසා අරාබි බසින් අල්ලාහ් යැයි පවසති. එයට හේතුව කිමෙක්ද?...

Read more »

ආකර්ෂණිය ස්වර්ගය

05/05/2011
By
attractive heaven book

ර්‍ගන්ථයේ නම   – ආකර්ෂණිය ස්වර්ගය කර්තෘ               -  මව්ලවි ඉහ්සාන් පිටු ගණන        -  111 මිළ                    – රු.170/= හැදින්වීම          – භුමිය, කාන්තාවන් හා රන් ලැබීම අද සමාජයේ ජයර්‍ගහනයන් ලෙස සළකනු ලැබේ....

Read more »

ඉස්ලාමීය දේශපාලන විද්‍යාව – ධර්ම ර්‍පකාශන -3

05/05/2011
By
islamic political science

ර්‍ගන්ථයේ නම  -  ඉස්ලාමීය දේශපාලන විද්‍යාව කර්තෘ              – අහ්මද් අන්වර් මනගුංග පිටු ගණන       – 40 මිළ                  – රු.150 ප්‍රකාශන         – දාවාහ් කෝනර් -ශ්‍රි ලංකා හැදින්වීම       – දුෂණය, භීෂණය පවතින්නාවු...

Read more »

කුර්ආනයේ මහිමය

05/05/2011
By
validity of quran book

ර්‍ගන්ථයේ නම     -  කුර්ආනයේ මහිමය කර්තෘ                 -  ශෙයිහුල් හදිස් මව්ලානා පිටු ගණන          -  143 මිළ                     -  රු.95/= හැදින්වීම           -  සර්ව බලධාරි වු අල්ලාහ් දෙවිදුන් විසින් පහල කළා වු කුර්ආනයේ...

Read more »

ඉස්ලාම් දහම – ධර්ම ර්‍පකාශන – 1

05/05/2011
By
islam religion book

ර්‍ගන්ථයේ නම-ඉස්ලාම් දහම කර්තෘ- අහ්මද් අන්වර් මනතුංග ර්‍පකාශක-දාවාහ් කෝනර්-ශ්‍රි ලංකා පිටු ගණන- 40 මිළ- රු. 120 හැදින්වීම- ඉස්ලාම යනු ආරාබි වචනයකි. එහි අර්ථය නම් සාමය හා අවනත වීමයි. එමෙන්ම...

Read more »

අපගේ වෙබ් අඩවිය කියවන සැමවෙත!

18/04/2011
By

අප ඉස්ලාමීය වෙබ් අඩවිය වෙත අන්තවාදී සහෝදරයන් විසින් නොයෙකුත් අසභ්‍ය වචනයෙන් අදහස් එවීම සිදු කරයි. එම අයට දැනුම් දෙන වග නම් අප කිසිවිටෙකත් එවැනි අදහස් පල නොකරමු. එමනිසා එවැනි...

Read more »

ඉස්ලාමය හදුණා ගනිමු 2 වන කොටස

12/04/2011
By

ඉස්ලාම් යන්නෙහි අදහස කුමක්ද? මුස්ලිම් යනු කිනම් පුද්ගලයෙක්ද? ඉස්ලාම් යන්නෙහි තේරුම ඉස්ලාම් යනු අරාබි පදයකි. අවනත වීම, යටත් වීම හෝ කීකරු වීම යනාදි අරුත් එහි ගැබ්වේ. දහමක් වශයෙන් ඉස්ලාම්...

Read more »

ඉස්ලාමය හදුණා ගනිමු 1 කොටස

12/04/2011
By

යම් කෙනෙකු‍ට ඉතා සරලව ඉස්ලාම් දහම පිළිබඳව වටහා දීම සඳහා දාවාහ් ‍කෝනර් වෙබ් අඩවිය විසින් මෙම ඉස්ලාම් දහම හදුණා ගනිමු ලිපි මාලාව ඔබවෙත ඉදිරිපත් කරයි. මෙම ලිපි මාලාව කියවීමෙන්...

Read more »

Hello World

01/07/2010
By

Just a test post…

Read more »