පරිශුද්ධවු අල්-කුර්ආනය මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ජීවතුන් අතර සිටියදී ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමට හේතුන් වුයේ මුලික වශයෙන් ශුද්ධවු අල්-කුර්ආනය සම්පුර්ණයෙන්ම අපගේ ශාස්තෘවරයාණන් වන නබි...
පරිශුද්ධවු අල්-කුර්ආනය මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ජීවතුන් අතර සිටියදී ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමට හේතුන් වුයේ මුලික වශයෙන් ශුද්ධවු අල්-කුර්ආනය සම්පුර්ණයෙන්ම අපගේ ශාස්තෘවරයාණන් වන නබි...
හැත්තෑ අට වන පරිච්ඡේදය – 78 සූරාව (මක්කා හිදී පහළ විය) අන්-නබඋ හෙවත් පුවත මෙම පරිච්ඡේදයට නබඋ හෙවත් පුවත යන නාමය ලැබී ඇත්තේ මෙලොවදී මිනිසා කරන හොද නරක විනිශ්චය...
එකසිය පස් වන පරිච්ඡේදය – 105 සූරාව (මක්කා හිදී පහළ විය) අල්-ෆීල් හෙවත් ඇතා අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,
එකසිය හය වන පරිච්ඡේදය – 106 සූරාව (මක්කා හිදී පහළ විය) කුරෛශ් හෙවත් කුරෛශ් වරුන් අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,
එකසිය හත් වන පරිච්ඡේදය – 107 සූරාව (මක්කා හිදී පහළ විය) මාඌන් හෙවත් සුළු වස්තූන් අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,
එකසිය අට වන පරිච්ඡේදය – 108 සූරාව (මක්කා හිදී පහළ විය) අල්-කව්සර් හෙවත් අප්‍රමාන සැප සම්පත් අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,
එකසිය නම වන පරිච්ඡේදය – 109 සූරාව (මක්කා හිදී පහළ විය) කාෆිරූන් හෙවත් විශ්වාස නොකරන්නෝ අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි, 1- 3. (නබි වරය! ප්‍රතික්ෂේප කරන...
එකසිය දහ වන පරිච්ඡේදය – 110 සූරාව (මදීනා හිදී පහළ විය) නස්ර් හෙවත් ඉමහත් උපකාරය අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,
ලහබ් හෙවත් ගිනිදැල් පියා එකසිය එකොලොස් වන පරිච්ඡේදය අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්
එකසිය දොලොස් වන සූරාව – 112 වන පරිච්ඡේදය අල්-ඉහ්ලාස් හෙවත් ඒකීයත්වය මක්කා හිදී පහළ විය. අසීමිත දයාව සහ අසම සම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි
නවතම Comments