දාවාහ් කෝනර් පුවත්

ඉස්ලාමීය දේශපාලන විද්‍යාව – ධර්ම ර්‍පකාශන -3

islamic political science

ර්‍ගන්ථයේ නම  -  ඉස්ලාමීය දේශපාලන විද්‍යාව කර්තෘ              – අහ්මද් අන්වර් මනගුංග පිටු ගණන       – 40 මිළ                  – රු.150 ප්‍රකාශන         – දාවාහ් කෝනර් -ශ්‍රි ලංකා හැදින්වීම       – දුෂණය, භීෂණය පවතින්නාවු අද සමාජය තුළ සැබෑ දේශපාලනය යනු කුමක් දැයි මනා විස්තරයක් මෙය…

දාවාහ් කෝනර් ශ්‍රී ලංකා අන්තර්ජාලය තුළ තවත් අභිමානවත් පියවරක් ඉදිරියට තබයි

new Islam Dawah website

මෙන්න ඔබට සුභ ආරංචියක්! අන්තර්ජාලයේ දාවාහ් කෝනර් ශ්‍රී ලංකා තවත් අභිමානවත් පියවරක් ඉදිරියට තබමින් තව නොබෝ දිනකින් අන්තර්ජාලයේදී – www.dawahcorner.com වෙබ් අඩවිය ඔබ හමුවන වගයි. මේ අතරතුර අපේ අනිත් වෙබ් අඩවි – දාවාහ් කෝනර් ඩෝට් නෙට් වෙබ් අඩවිය සහ  සිහලමුස්ලිම්…