ඉස්ලාම් පොත්

ආකර්ෂණිය ස්වර්ගය

attractive heaven book

ර්‍ගන්ථයේ නම   – ආකර්ෂණිය ස්වර්ගය කර්තෘ               -  මව්ලවි ඉහ්සාන් පිටු ගණන        -  111 මිළ                    – රු.170/= හැදින්වීම          – භුමිය, කාන්තාවන් හා රන් ලැබීම අද සමාජයේ ජයර්‍ගහනයන් ලෙස සළකනු ලැබේ. එහෙත් සැබෑ ජයර්‍ගහණය නම් අපායෙන් බේරීම හා ස්වර්ගයට ඇතුළු වීමයි. ඒ…

ඉස්ලාමීය දේශපාලන විද්‍යාව – ධර්ම ර්‍පකාශන -3

islamic political science

ර්‍ගන්ථයේ නම  -  ඉස්ලාමීය දේශපාලන විද්‍යාව කර්තෘ              – අහ්මද් අන්වර් මනගුංග පිටු ගණන       – 40 මිළ                  – රු.150 ප්‍රකාශන         – දාවාහ් කෝනර් -ශ්‍රි ලංකා හැදින්වීම       – දුෂණය, භීෂණය පවතින්නාවු අද සමාජය තුළ සැබෑ දේශපාලනය යනු කුමක් දැයි මනා විස්තරයක් මෙය…

කුර්ආනයේ මහිමය

validity of quran book

ර්‍ගන්ථයේ නම     -  කුර්ආනයේ මහිමය කර්තෘ                 -  ශෙයිහුල් හදිස් මව්ලානා පිටු ගණන          -  143 මිළ                     -  රු.95/= හැදින්වීම           -  සර්ව බලධාරි වු අල්ලාහ් දෙවිදුන් විසින් පහල කළා වු කුර්ආනයේ යහමාර්ගය පිළිබද තොරතුරු මෙහි ඇතුළත් වේ.

ඉස්ලාම් දහම – ධර්ම ර්‍පකාශන – 1

islam religion book

ර්‍ගන්ථයේ නම-ඉස්ලාම් දහම කර්තෘ- අහ්මද් අන්වර් මනතුංග ර්‍පකාශක-දාවාහ් කෝනර්-ශ්‍රි ලංකා පිටු ගණන- 40 මිළ- රු. 120 හැදින්වීම- ඉස්ලාම යනු ආරාබි වචනයකි. එහි අර්ථය නම් සාමය හා අවනත වීමයි. එමෙන්ම සකළ මනුෂ්‍ය වර්ගයාට විමුක්තිය සලසන මාර්ගය ඉස්ලාම් බවත් මෙයින් මනාව පැහැදිලි…