Author Archive for Anver

අල්-කුර්ආන 9: 5 හි කියන්නේ කාෆිර් වරුන් මරන්න කියාද?

රංග ජයවර්ධන නම්වු පට්ට ආගම්බේධ වාදියා විසින් පවත්වාගෙන යන සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පූජ්‍ය උපුල්වෙහෙරේ ධම්මවංස හිමි නම් භික්ෂුවකගේ ලිපියක් පලකොට තිබුණේ ඊට රංග ජයවර්ධනගේ නම සඳහන් මුස්ලිම් විරෝධී ඡායාරූපයක්ද එක් කරමිනි. ඔබගේ දැනගැන්ම සඳහා මම ඒ ඡායාරූපයද මෙම ලිපියේ…

වර්තමාන සමාජයේ මුස්ලිම්වරයාගේ භූමිකාව කෙසේ විය යුතුද?

දූක් ගැහැට වලට ලක්වීම හා අර්බූදයනට මුහුණ දීම මුස්ලිම් අපට අළුත් දෙයක් නොවේ. අල්ලාහ් විටින් විට උන්වහන්සේගේ ගැත්තන් නානා මාදිලියේ හා උන්වහන්සේට රිසි පරිදි වන පරීක්ෂණයන්ට ලක් කිරීම නිතර සිදූ කරන බවද අප දනිමු. ඇත්තටම මෙලොවදී අප ගත කරන ජීවිතයම…

රාජා ඇතා සිටින 1000 නෝට්ටුවේ ඇත්ත කථාව ඔබ දන්නවාද?

මොනර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ…

ශුද්ධවු අල්-කුර්ආනය ග්‍රන්ථාරූඪ වීමේ ඉතිහාසය

පරිශුද්ධවු අල්-කුර්ආනය මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ජීවතුන් අතර සිටියදී ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමට හේතුන් වුයේ මුලික වශයෙන් ශුද්ධවු අල්-කුර්ආනය සම්පුර්ණයෙන්ම අපගේ ශාස්තෘවරයාණන් වන නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් හට දේවානුභාවය කරණකොටගෙන කටපාඩම්ව…

ඉස්ලාම් සහ සත්ත්ව කරුණාව

ඉස්ලාම් සහ සත්ත්ව කරුණාව මේ මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු ලෙස මිනිසා ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණකින්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා වනාහී…

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක්

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක් ‍අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන් යැයි නොපවසා අරාබි බසින් අල්ලාහ් යැයි පවසති. එයට හේතුව කිමෙක්ද? ඒ ගැන අප මදක් විමසා බලමු. ඓතිහාසිකවම ඉතා පොහොසත් ඉපැරණි භාෂාවක්…

අපගේ වෙබ් අඩවිය කියවන සැමවෙත!

අප ඉස්ලාමීය වෙබ් අඩවිය වෙත අන්තවාදී සහෝදරයන් විසින් නොයෙකුත් අසභ්‍ය වචනයෙන් අදහස් එවීම සිදු කරයි. එම අයට දැනුම් දෙන වග නම් අප කිසිවිටෙකත් එවැනි අදහස් පල නොකරමු. එමනිසා එවැනි අදහස් අප වෙත එවා ඔබගේ මහන්සිය අපතේ නොයවන්න.

ඉස්ලාමය හදුණා ගනිමු 2 වන කොටස

ඉස්ලාම් යන්නෙහි අදහස කුමක්ද? මුස්ලිම් යනු කිනම් පුද්ගලයෙක්ද? ඉස්ලාම් යන්නෙහි තේරුම ඉස්ලාම් යනු අරාබි පදයකි. අවනත වීම, යටත් වීම හෝ කීකරු වීම යනාදි අරුත් එහි ගැබ්වේ. දහමක් වශයෙන් ඉස්ලාම් අල්ලාහ් (එනම් දෙවිදුන්)ට මුළුමනින්ම අවනත වන ලෙස සහ කීකරු වන ලෙස…

ඉස්ලාමය හදුණා ගනිමු 1 කොටස

යම් කෙනෙකු‍ට ඉතා සරලව ඉස්ලාම් දහම පිළිබඳව වටහා දීම සඳහා දාවාහ් ‍කෝනර් වෙබ් අඩවිය විසින් මෙම ඉස්ලාම් දහම හදුණා ගනිමු ලිපි මාලාව ඔබවෙත ඉදිරිපත් කරයි. මෙම ලිපි මාලාව කියවීමෙන් ඔබට ඉස්ලාමය යනු කුමක්දැයි තර්කානුකූලව වටහා ගැනීමට හැකි වනු ඇතැයි අප…

හලාල් සහ හරාම් සම්බන්ධව සංෂිප්ත වර්ගීකරණයක්

හලාල් සහ හරාම් සම්බන්ධව සංෂිප්ත වර්ගීකරණයක් හලාල් සහ හරාම් යනු කුමක්දැයි මම කලින් ලිපියක පැහැදිලි කළෙමු. මෙහිදී අප දැන ගතයුතු තවත් කරුණක් නම් දෙවිදුන් අනුමත කළ දේ මොනවාද? නොකළ දේ මොනවාද යනුයි. මෙම ලිපිය තුලින් මා උත්සාහ දරා ඇත්තේ ඒ…