Monthly Archives: October 2010

හලාල් සහ හරාම් සම්බන්ධව සංෂිප්ත වර්ගීකරණයක්

හලාල් සහ හරාම් සම්බන්ධව සංෂිප්ත වර්ගීකරණයක් හලාල් සහ හරාම් යනු කුමක්දැයි මම කලින් ලිපියක පැහැදිලි කළෙමු. මෙහිදී අප දැන ගතයුතු තවත් කරුණක් නම් දෙවිදුන් අනුමත කළ දේ මොනවාද? නොකළ දේ මොනවාද යනුයි. මෙම ලිපිය තුලින් මා උත්සාහ දරා ඇත්තේ ඒ…

හලාල් හරාම් යනු කුමක්ද?

හලාල් හරාම් යනු කුමක්ද? අපගේ ජීවිතයේ ඇති නොයෙකුත් අවශ්‍යතා (‍භෞතික, ලෞකික හෝ අධ්‍යාත්මික) නිසි ආකාරයට අංග සම්පූර්ණ කර ගැනීම මගින්, දේව විඥාණයක් සහිත යහපත් මිනිසුන් ලෙස අපගේ මෙලොව ජීවිතයේ වගකීම සපුරාලීම උදෙසා අවශ්‍ය කෙරෙන අංග සම්පූර්ණ පැහැදිලි ජීවන මාර්ගයක්  අල්ලාහ්…

මුස්ලිම්වරු නම් තබන විට අර්ථාන්විත නම් තබන්නේ ඇයි?

මුස්ලිම්වරු නම් තබන විට අර්ථාන්විත නම් තබන්නේ ඇයි? මුස්ලිම් වරයෙකු වශයෙන් නම් තෝරන විට, එම නාමය ධර්මිශ්ඨ අර්ථයක් සහිත නාමයක් විය යුතුය. එය එම තැනැත්තාගේ ජීවිතයේ සාර්ථකත්වයට ඉතා වැදගත් වනවා පමණක් නොව දිවියට ආශිර්වාදයක්ද ඇති වේ.

නම් තැබීම පිළිබඳ ඉස්ලාමීය සංකල්පය

නම් තැබීම පිළිබඳ ඉස්ලාමීය සංකල්පය සාමාන්‍යයෙන් මුස්ලිම් පවුලක දරුවෙක් ඉපදුනු විට හෝ කිසියම් පුද්ගලයෙක් ඉස්ලාමය වැලඳ ගත් විට, එම තැනැත්තාව නව නාමයකින් ඇමතීම සුලභ තත්වයකි. එම නාමය බොහෝ විට තබන්නේ අරාබි බසිනි. මෙම නාමයන් අතර, පෙර සිටි අල්ලාහ් දෙවිදුන්ගේ මානව…