මෙන්න ඔබට සුභ ආරංචියක්!
අන්තර්ජාලයේ දාවාහ් කෝනර් ශ්‍රී ලංකා තවත් අභිමානවත් පියවරක් ඉදිරියට තබමින් තව නොබෝ දිනකින් අන්තර්ජාලයේදී – www.dawahcorner.com වෙබ් අඩවිය ඔබ හමුවන වගයි.
මේ අතරතුර අපේ අනිත් වෙබ් අඩවි – දාවාහ් කෝනර් ඩෝට් නෙට් වෙබ් අඩවිය සහ සිහලමුස්ලිම් වෙබ් අඩවිය තුළින් ඔබට අන්තර්ජාලය තුළ ශ්‍රී ලංකාව, බුදු දහම, ඉස්ලාම් ආගම, සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි පිළිබඳ අපගේ ලිපි හා පුවත් කියවිමට හැකියි.
විශ්වය අධිපති අල්ලාහ් විසින් අපගේ මේ කුඩා උත්සාහයට ආශිර්වාද කරත්වා!
Popularity: 33%


Sinhala Unicode Font Download
නවතම Comments