පරිශුද්ධවූ අල්-කුර්ආනය 113 වන පරිච්ඡේදය

17/08/2010
By

එකසිය දහතුන් වන සූරාව – 113 වන පරිච්ඡේදය

ෆලක් හෙවත් අලුයම

මක්කා හිදී පහළ විය.

අසීමිත දයාව සහ අසම සම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි


1. (නබි වරය! ඔබ ප්‍රාර්ථනය කර) පවසනු මැනව! අරුණෝදයේ හිමි වෙත මා ආරක්ෂාව පතන්නෙමි.

2-5. උන්වහන්සේ නිර්මාණය ඇති දැයෙහි විපත්තියෙන්ද (සියල්ල) සවා ගැනීමට ආවරණය වන අන්ධකාරයේ විපත්තියෙන්ද (සියල්ල) සවා ගැනීමට ආවරණය වන අන්ධකාරයේ විපත්තියෙන්ද ගැටගසා පිඹින (කුමන්ත්‍රණකාරී) ගැහැණුන්ගේ විපත්තියෙන්ද ඊර්ෂ්‍යකරුවන් ඊර්ෂ්‍යා කරන විට ඇති වන විපත්තියෙන්ද (බේරා ගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමි)

Popularity: 4%

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*