ලහබ් හෙවත් ගිනිදැල් පියා
එකසිය එකොලොස් වන පරිච්ඡේදය
අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්
1-2. අබූ-ලහබ්ගේ දෑත් වැනසෙත්වා! ඔහුම වැනසෙන්නේය! ඔහුගේ වස්තූන්ද ඔහු එක්රැස් කර තබා ඇති දැයද ඔහුට කිසිදු ප්‍රයෝජනයක් නොවන්නේය.
3. ඉතා ඉක්මණින් ඔහු දළුලා දැවෙන ගින්න අත්කර ගන්නේය.
4-5. දර උසුලන ඔහුගේ බිරිඳ ඇගේ ගෙලෙහි දැවටෙන ඉඳි කෙඳි වලින් අඹරන ලද කඹය (මගින් හිර කරනු ලැබ ඇයද විනාශ වන්නීය.
Popularity: 5%

Sinhala Unicode Font Download
නවතම Comments