පරිශුද්ධවූ අල්-කුර්ආනය 110 වන පරිච්ඡේදය

19/08/2010
By

එකසිය දහ වන පරිච්ඡේදය – 110 සූරාව (මදීනා හිදී පහළ විය)

නස්ර් හෙවත් ඉමහත් උපකාරය

අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,


1- 3.  (නබි වරය! ඔබට) අල්ලාහ්ගේ උපකාරයද (මක්කාවෙහි) ජයග්‍රහණයද ලැබී අල්ලාහ්ගේ මාර්ගයෙහි ජනතාව සමූහ සමූහ වශයෙන් ඇතුළු වීමද ඔබ දුටුවහොත් (එයට කෘතඥ වීම පිණිස) ඔබ හිමිව ප්‍රශංසා කර සුවිශුද්ධ කර උන්වහන්සේ‍ගේ (දයාවද) සමාවද ඉල්ලා සිටිනු මැනව! ඇත්තෙන්ම උන්වහන්සේ (ප්‍රාර්ථනාවන් පිළිගෙන) සමාව ඉල්ලීමද පිළිගන්නෙකු වශයෙන් සිටින්නේය.

Popularity: 5%

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*