පරිශුද්ධවූ අල්-කුර්ආනය 108 වන පරිච්ඡේදය

27/08/2010
By

එකසිය අට වන පරිච්ඡේදය – 108 සූරාව (මක්කා හිදී පහළ විය)

අල්-කව්සර් හෙවත් අප්‍රමාන සැප සම්පත්

අසීමිත දයාව සහ අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙනි,


1- 3.  (නබි වරය!)  ඇත්තෙන්ම අප කව්සර් (නැමති සම්පත්තිය) ඔබට දී ඇත්තෙමු. (ඒවාට ස්තූතිවන්ත වීම පිණිස) ඔබ ඔබගේ හිමිය නැමද කුර්බාන් දී (එනම් පරිත්‍යාග කරමින්) සිටිනු. (එවිට) ඇත්ත වශයෙන්ම ඔබව පිළිකුල් කරන්නෝ (කවරෙක්ද) දරුවන් නොමැත්තා (ඔබ නොව) ඔහුය.

Popularity: 5%

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*