අරාබි වචන උගෙනිමු.
අස්සලාමු අලෛකුම් ව රහ්මතුල්ලාහි ව බරකාතූහු
السلام عليكم و رحمة الله و بركاته
අල්ලාහ්ගේ කරුණාව සහ ක්ෂාන්තිය සමග ඔබට සාමය අත්වේවා!
මෙය මුස්ලිම් වරයෙකු තවත් මුස්ලිම් වරයෙකු හමුවූ විට පවසන වදනයි. එමෙන්ම මෙය සාමයේ ප්‍රකාශනයයි.
ඇත්තෙන්ම මෙමගින් මුස්ලිම්වරයෙකු සිය මිතුරෙකු හෝ ඥාතියෙකු හමුවූ විටද ලොව තුල සාමය ස්ථාපනය කිරීමට උත්සාහ දරයි.

arbi igenaganeemata kamathi (arabi|sinhala ) shabdakosayak laba denna
තවම අරාබි සිංහල ශබ්දකෝෂයක් නිමවී නොමැත. ඉදිරියේදී එවැන්නක් බලාපොරොත්තු වෙමු.