Latest Story

ශුද්ධවු අල්-කුර්ආනය ග්‍රන්ථාරූඪ වීමේ ඉතිහාසය

පරිශුද්ධවු අල්-කුර්ආනය මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ජීවතුන් අතර සිටියදී ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමට හේතුන් වුයේ මුලික වශයෙන් ශුද්ධවු අල්-කුර්ආනය සම්පුර්ණයෙන්ම අපගේ ශාස්තෘවරයාණන් වන නබි...

Read more »

ඉස්ලාම් සහ සත්ත්ව කරුණාව

ඉස්ලාම් සහ සත්ත්ව කරුණාව මේ මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු ලෙස මිනිසා ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ...

Read more »

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක්

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක් ‍අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන්...

Read more »

ආකර්ෂණිය ස්වර්ගය

attractive heaven book

ර්‍ගන්ථයේ නම   – ආකර්ෂණිය ස්වර්ගය කර්තෘ               -  මව්ලවි ඉහ්සාන් පිටු ගණන        -  111 මිළ                    – රු.170/= හැදින්වීම          – භුමිය,...

Read more »

ඉස්ලාමීය දේශපාලන විද්‍යාව – ධර්ම ර්‍පකාශන -3

islamic political science

ර්‍ගන්ථයේ නම  -  ඉස්ලාමීය දේශපාලන විද්‍යාව කර්තෘ              – අහ්මද් අන්වර් මනගුංග පිටු ගණන       – 40 මිළ                  – රු.150 ප්‍රකාශන        ...

Read more »

කුර්ආනයේ මහිමය

validity of quran book

ර්‍ගන්ථයේ නම     -  කුර්ආනයේ මහිමය කර්තෘ                 -  ශෙයිහුල් හදිස් මව්ලානා පිටු ගණන          -  143 මිළ                     -  රු.95/= හැදින්වීම           - ...

Read more »

ඉස්ලාම් දහම – ධර්ම ර්‍පකාශන – 1

islam religion book

ර්‍ගන්ථයේ නම-ඉස්ලාම් දහම කර්තෘ- අහ්මද් අන්වර් මනතුංග ර්‍පකාශක-දාවාහ් කෝනර්-ශ්‍රි ලංකා පිටු ගණන- 40 මිළ- රු. 120 හැදින්වීම- ඉස්ලාම යනු...

Read more »

අපගේ වෙබ් අඩවිය කියවන සැමවෙත!

අප ඉස්ලාමීය වෙබ් අඩවිය වෙත අන්තවාදී සහෝදරයන් විසින් නොයෙකුත් අසභ්‍ය වචනයෙන් අදහස් එවීම සිදු කරයි. එම අයට දැනුම් දෙන...

Read more »

ඉස්ලාමය හදුණා ගනිමු 2 වන කොටස

ඉස්ලාම් යන්නෙහි අදහස කුමක්ද? මුස්ලිම් යනු කිනම් පුද්ගලයෙක්ද? ඉස්ලාම් යන්නෙහි තේරුම ඉස්ලාම් යනු අරාබි පදයකි. අවනත වීම, යටත් වීම...

Read more »

ඉස්ලාමය හදුණා ගනිමු 1 කොටස

යම් කෙනෙකු‍ට ඉතා සරලව ඉස්ලාම් දහම පිළිබඳව වටහා දීම සඳහා දාවාහ් ‍කෝනර් වෙබ් අඩවිය විසින් මෙම ඉස්ලාම් දහම හදුණා...

Read more »

හලාල් සහ හරාම් සම්බන්ධව සංෂිප්ත වර්ගීකරණයක්

හලාල් සහ හරාම් සම්බන්ධව සංෂිප්ත වර්ගීකරණයක්

හලාල් සහ හරාම් සම්බන්ධව සංෂිප්ත වර්ගීකරණයක් හලාල් සහ හරාම් යනු කුමක්දැයි මම කලින් ලිපියක පැහැදිලි කළෙමු. මෙහිදී අප දැන...

Read more »

අස්සලාමු අලෛකුම් ව රහ්මතුල්ලාහි ව බරකාතූහු

අස්සලාමු අලෛකුම් ව රහ්මතුල්ලාහි ව බරකාතූහු

අරාබි වචන උගෙනිමු. අස්සලාමු අලෛකුම් ව රහ්මතුල්ලාහි ව බරකාතූහු

Read more »

හලාල් හරාම් යනු කුමක්ද?

හලාල් හරාම් යනු කුමක්ද?

හලාල් හරාම් යනු කුමක්ද? අපගේ ජීවිතයේ ඇති නොයෙකුත් අවශ්‍යතා (‍භෞතික, ලෞකික හෝ අධ්‍යාත්මික) නිසි ආකාරයට අංග සම්පූර්ණ කර ගැනීම...

Read more »